ඔබෙ පහසුවට ගුණ කිපයක් මෙතැන ලියන්නම්.හැබැයි මෙ ගුණ වලට අමතරව මනුස්සයන් සතු විවිද හොද ගුණ තියෙනවා තව දහස් ගණනක්
- මම මගෙ හදවතටත් ශරීරයටත් ආත්මයටත් ගොඩක් ආදරෙයි.
- මම හොද මතක ශක්තියක් තියෙන කෙනෙක්.
- මම කළගුණ සලකන කෙනෙක්,කළ අගුණ නොසලකන කෙනෙක්
- මම එඩිතර ප්රගතිශීලී කෙනෙක්
- මම අනාගතය සැලසුම් කරන විශිශ්ට මනුස්සයෙක්
- හැමොම සතුටින් ඉන්නවා දකින්න මන් ආසයි
- මම නිතරම මගෙ දියුනුව ගැන හිතන කෙනෙක්
- මන් කාලකණ්ණි වෙන් නැ.
- නරක මිනිස්සු අතරෙ මන් හොද කෙනෙක්
- මම ඉතිරි කරන කෙනෙක්
- මම හොද දානපතියෙක්
- මම දිවිහිමියෙන් දෙමපියන්ට සලකන කෙනෙක්
- මගෙ හොදම විනොදාන්ශය දැනුමින් පොශණය වීමයි
- මම හොද මිතුරෙක්
වටිනා අදහස්..
ReplyDeleteAttatma godak hodai😊
ReplyDeleteගොඩක් වැදගත් දෙයක් පෙන්නල තියෙනවා.ලස්සනයි ඉමී
ReplyDeleteගොඩක් වැදගත් දෙයක් පෙන්නල තියෙනවා.ලස්සනයි ඉමී
ReplyDelete