- හැම කෙනෙක් ම කැමති හරියනවට...ඒ කිව්වෙ අපි හිතන පතන යහපත් දෙවල් අපිට ලැබෙනවටයි.අන්න ඒ දෙවල් ඒ විදියටම ලබා ගන්න උදව් වෙන්නෙ ධනාත්මක සිතුවිලී යි,ඔනැම නරක අවස්තාවක මොකක් හරි ධනාත්මක දෙයක් අපිට සොයා ගන්න පුලුවන් වෙන්නෙ නිතරම අපි ධනාත්මක ව හිතුවොත් වීතරයි.
- ඇත්තටම මෙක මැජික් එකක් වගෙ,,,,, ධනාත්මක සිතුවිලි වලින් ලොකය ජය ගත් පුද්ගලයන් ගොඩක් ඉන්නව,
- ස්ටීව් ජොබ්ස්
- උසෙන් බොල්ට්
- ජැක්මා
- බිල් ගෙට්ස් ආදී අය හදුන්වන්න පුලුවන්,,,
- ධනාත්මක චින්තනය මගින් මුලු ලොකයම ජය ගන්නත් පුලුවන්,,ඇත්තටම ධනාත්මකව සිතන පතන පුද්ගලයාට ජීවිතය ජය ගන්න එක හිතනවාට වඩා ලෙසි වැඩක්....
ඔව්,මට පුලුවන්
මන් ඒක කරනවා...... කියන සිතුවිල්ල නිතරම මතකයෙ හුවා ගෙන වැඩ කලොත් ජිවිතය දිනන එක නවත්තන්න කාටවත්ම බැ.. හැබැයි ධනාත්මක චින්තනය විතරක් මදි උත්සහය හා කැපවීම ත් තියෙන්න ඔනෙ,,
No comments:
Post a Comment